Day: August 23, 2020

unmadha manamkula

උන්මාද මානම්කුල (4 කොටස)

අක්ශි සිතලට තවත් බ්ලැන්කට් එකට ගුලි උනේ සිහින් මිමිනුමක් එක්ක.

°°’ ගිරි දෙයියො දෙයියො ගිරි දෙයියො…
සාදු දිලා දිලා දෙයියො…
ගිරි පඬුරු ලබන් සේසත් ගම්බාරන්…
මා දුන් ගිරි පඬුරු සෙත් වාඩන්…
දෙයියො දෙයියො…
මානම් දෙයියො…
සාදු සාදු සාදු සාදු…
වාඩන්… වාඩන්…
මානම්කුල දෙයියො…

Read More »