Day: September 17, 2020

ඉස්කෝලේ කාලෙ රස කතා

ෆෝන් බොක්ස් එකට තඩි බාලා කාසි ගත්ත හැටි (ඉස්කෝලේ කාලෙ රස කතා)

ඉස්කෝලේ කාලේදි මමයි මගෙ යාලුවයි කරපු වැඩක්  එතකොට අපි දෙන්නා 7හරි 8හරි.අපේ ක්ලාස් එක තිබුනේ පාර පැත්තට වෙන බිල්ඩින් එකේ.අපි දෙන්නා හිටියෙත් අයිනේ ජනේලයක් ගාව.දවසක්

Read More »

ශිහාන් උන්මාදය (ඉස්කෝලේ රස කතා)

ග්‍රවුන්ඩ් එකේ..අම්මේ අවුරුදු සිරිය දසත පැතිරෙනවා.කට්ටියක් රබන් ගහනවා,තව ළමයි ඔංචිලි පදිනවා..බට්ටෝ පයිනවා,පංච දානවා .හැමෝම චීත්ත ගවුම්,රෙදි හැට්ට,සරම් තමා ඇදන් ඉන්නේ..මම දැන් නිකන් වෙන ලොකෙකින් ආපූ එකෙක් වගේ.

Read More »