Month: October 2020

ශ්‍රේෂ්ඨ උත්තමයන්ලාගේ යටිකූට්ටු වැඩ – දමිත් කේතක

ඔය ඊලොන් මස්ක්ගේ, වොරන් බුෆේගේ, රිචඩ් බ්‍රැන්සන්ගෙ, ස්ටීව් ජොබ්ස්ගේ, බිල් ගේට්ස්ගේ, Ara facebook සකරයගෙ එහෙම බයෝග්‍රෆි කියව කියව, උන්ගෙන් ජීවන ආදර්ශ ගන්න හදන එක තරම් අමන වැඩක් තවත් නෑ මිත්‍රවරුනි…..උන්ගෙ ජීවිත දිහා බලාගෙන මෝටිවේට් වෙන්න සහ අනුන් මෝටිවේට් කරන්න උත්සාහ කරන එකත් ඒ වගේ…..

Read More »