Day: February 2, 2021

ෆුඑල් ෆ්‍රීඩම් ඉන්ටර්නැසනල් (වැල්වටාරම්)

උදේම කෝල් එකක්.බිංදුවයි හතේ ඒවම පහේ නොම්බරේකින්. ඔය වගේ නොම්බර කියන්න ඕන ඉංග්‍රීසියෙන් හරියට ” නෝට් ත්‍රිබල් සෙවන් විස්සයි හතලිහයි දොලහා” කියලා වගේ. මං ඒවගේ

Read More »

චූලෝදර මහෝදර නූතන පුටු වලිය. (වැල්වටාරම්)

මේක වුනේ මගේ යාළුවෙක් වන සුදේවට කියලා හිතා ගන්නකෝ. සුදේව ඒකාලේ ඔෆිස් එකේ පාවිච්චි කලේ තඩි එක්සෙකටිව් මේසයක්. ඒත් එයා එක්සෙකටිව් කෙනෙක් නෙමෙයි. පස්සේ පාලනාධිකාරිය

Read More »

පූස් ගීතය … (වැල්වටාරම්)

අමරදේව ශුරීන්ගේ , …”මිහිරියේ පිය බඳේ … සඳවතියේ … ගීතයේ එන එක චේදයක් සිහිවෙන අවස්ථාවක් ඇත. ඒ ගීතයේ … “ඔබ මුහුණ දුටු සඳ – නොපිපි

Read More »

අභිරහස් ලෙස මුහුදට ගිලීගිය, ලංකාව පිහිටි මහද්වීපය “කුමාරි කන්දම්”.. (ලෝක ඉතිහාසය)

කුමාරි කන්දම් නමින් අතීතයේ මහාද්වීපයක් පැවැති බවත් එය සාගරයේ ගිලී ගිය බවත් ඓතිහාසික සංස්කෘත හා දෙමළ පාඨ ග්‍රන්ථවල සඳහන් වේ. සියවසකට පමණ ඉහත කුමාරි කන්දම්

Read More »

පුදුමයි,ඒත් ඇත්තයි. (අනිවා කියවන්න) (පරිසරය හා ස්වභාවධර්මය)

01. හැමෝම හදන්නේ පුළුවන් තරම් උඩ පනින්න්නේ…. එත් තමන්ට සාපේක්ෂව වදින උසක් පනින්නේ මැක්කා කියලා දන්නවද? තමන් වගේ 130 ගුණයක් උඩ පනින්න මැක්කාට පුලුවන්.. ඒත්

Read More »

බෙල් පෙපර් (වැල්වටාරම්)

බස් එකකට නැග්ගාම එක එක විධියේ වෙළෙන්දො එනවා. ඒ වෙළෙන්දන්ට පුළුවන් මේ විකුණන දේ ගත්තෙ නැත්නම් තමන් ජීවත් වෙලත් වැඩක් නෑ කියලා මිනිස්සුන්ට හිතෙන තරමටම

Read More »

යන්න ම ඕනෙ ගමනක්! (වැල්වටාරම්)

ඊයේ බුකියේ වෙනත් ගෲප් එකක ,මල්ලි කෙනෙක් ප්‍රශ්නයක් අහලා තිබුණා, “කොළඹ ඉදන් අනුරාධපුරෙ ට බයික් එකේ යන්න කොච්චර වෙලාවක් යනවද? කොහොමද ගමන ?” කියල අහල

Read More »

චූඩා මාණික්ය හැදුවෙ භක්තියට නෙවෙයි? (වැල්වටාරම්)

චෛත්‍යක පින්තූරයක් තිබුනට මේක චෛත්‍යයක් ගැන කතාවක් නෙවෙයි. කියවගෙන යංකො කතාව මොකක්ද කියල දැනගන්ට… අකුණු ගහනකොට… අකුණු වදින්නෙ ඒ හරියෙ තියෙන උසම තැනට නෙව.. ඒකනෙ

Read More »

මියන්මාරයේ මොකද වෙන්නේ ? ( ප්‍රවෘත්ති )

 ප්‍රජාතන්ත්‍රවාදය ට සිදුකළ පහරදීමක් හමුදා කුමන්ත්‍රණයක් මගින් මියන්මාරයේ පාලනය සිය භාරයට ගත් බව එරට හමුදාව ප්‍රකාශ කළේය. එරට සිවිල් පාලනයක බලය හමුදා කුමන්ත්‍රණයක් මගින් ඩැහැගනු

Read More »

පහේ පංතියේ ටීච කෙනෙක්ගේ දවල් කෑම වේල (වැල්වටාරම්)

එයා උගන්වන්නේ ඈත ඉස්කෝලෙක. ඉස්කොලේ මොකද්ද කියල ලියන්න ඕනි නෑ. පහේ පන්තියට විතරක් පංති තියන ළමයි එකසිය විස්සක් විතර තියන කණිෂ්ඨයක්. උදේ නැගිටින්නේ තුන හමාරට.

Read More »

………සොල්දරය…….. (හොල්මන් කතා)

ඒ වෙනකොට මට අවුරුදු පහක් හෝ හයක් මම හිතන්නේ. ඔය කියන්නෙ දැන් අවුරුදු පනහකට විතර කලින්. ඉස්කොලේ හෝඩියේ පන්තියේ හෝ දෙකේ පන්තියේ මම ඉන්න ඇත්තේ

Read More »

මුහුද යටදී රතු ලේ කොළ පාට වෙන්නේ ඇයි.? ( විද්‍යා හා තාක්ෂණ )

අපි දකින හැමදේම දෘෂ්ටි මායාවක්ද..? “Eisenheim the Illusionist” කියන කෙටිකතාව ආශ්‍රයෙන් නිර්මාණය වුන The Illusionist චිත්‍රපටියේ එක තැනක කියවෙනවා “ඔබලා මේ දකින හැමදේම මායාවක්” කියල.මේ

Read More »

ඇඳුම් (වැල්වටාරම්)

ශික් අන්තිමයි! උදේ පාන්දර ඇඳුම් ගැන කතාවක් ගිය හින්ද මට මේ ටික ලියන්න හිතුනා ඇඳුම් ගැන කතා කරද්දි නම් අපේ මිනිස්සු අන්තිමයි තර්ඩ් ක්ලාස් දැන්

Read More »

දවසක හවසක (වැල්වටාරම්)

මේක දවසක හවසක මම දැකපු සිදුවීමක්. තැන කලාභවන ලග තියෙන බැරිස්ටා කොෆී ශොප් එක. එදා මම ඒකට කෝපි බොන්නම ගියා නෙමේ, ඇත්තටම ගියේ බේබි සිටිං

Read More »

ඉඟුරු දී පුවක් ගැලවීම (වැල්වටාරම්)

එදා ලස්සන රාත්‍රියක්…හඳත් පායලා.. සේපාලිකා මලුත් පිපෙන්න අරන්..මන් මිදුලෙ ඉද්දි,අම්ම මට කතා කලා… “මේ මස් එකට දාන්න,ඉඟුරු අලයක් ගලවන් එන්න” කලුවර තිබ්බට,මන් හොල්මන් වලට බය

Read More »

ලර්නර්ස් (වැල්වටාරම්)

නංඟීට රියදුරු පුහුණුව දෙන්න කියා තාත්තා බාර දුන්නේ ලොකු අයියාට නොහොත් මංතුමාටය. අනේ අර යස අගේට තියන ලර්නර්ස් එකට පංගාර්තුකොට ඕක පුරුදු කරවන්න යැයි මා

Read More »

බිසෝ අක්කා (පෙම් කතා)

මේ බිසෝ අක්කාගේ කතාවය. බිසෝ පනස් එක් වියැතිය. රුමත් යෞවනියකව සිටි බවට දෙස් දෙන ශරීරයක් හිමිය. අතිශයින් නිහඬය . අසූ පස් වියැති සිය මවගේ උපස්ථායිකාව

Read More »

අම්මගෙ චූටි දෝනි (වැල්වටාරම්)

“අම්මගෙ චූටි දෝනි. දවස් හතරකට පස්සෙ ගෙදර ඇවිත් දැන් ඉන්නව නිකං ලමා තැනී වගේ. නාවලා ගෙට ගන්නද කියන්නෙ.” “කවුද ඒ මිනිහා. එක්කං ගියාට වඩා ඉක්මනට

Read More »

ඔබගේ පැත්ත, මගේ පැත්ත, සහ ඇත්ත (වැල්වටාරම්)

ගුරුවරියක් දිනක් සිය පන්තියේ සිසුන්ට කතාවක් කීමට පටන් ගත්තා. මේ ඒ කතාවයි. “ගිලීයන නැවකින් තරුණ යුවලක් කෙසේ හෝ ආරක්ෂා උනා” “අදාල යුවල ගලවාගැනීමේ ස්ථානයට ලඟාවුනා”

Read More »