ප්ලාස්ටික් සැත්කමකට ප්ලාස්ටික් ඕනිමද?? (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ප්ලාස්ටික් සැත්කමක් කියූ ගමන් අපට මතක් වෙන්නේ ප්ලාස්ටික් යොදාගෙන සැත්කමක් කරනවා කියලානේ.නමුත් මේ සැත්කම් වර්ගයට ප්ලාස්ටික් කියන නම යෙදිලා තියෙන්නේ අපි එදිනෙදා භාවිතා කරන ප්ලාස්ටික් යොදාගෙන මේ සැත්කම කරන නිසා නෙමෙයි.ප්ලාස්ටික් කියන නම යෙදිලා තියෙන්නේ ග්රීක වචනයක් වන “plastike” කියන වචනයෙන්. එහි සරල තේරුම නම් ආකෘති නිර්මාණය හෝ මූර්ති ඇඹීම යන්නයි (modelling or sculpting) . අප එදිනෙදා භාවිතා කරන ප්ලාස්ටික් වලටත් ඒ නම යෙදිලා තියෙන්නේ ඒ ඇසුරින්ම තමයි.
එසේනම් plastic surgery යන්නෙහි සරල අදහස නම්, එය මිනිසුන්ගේ බාහිර පෙනුම වෙනස් කළ හැකි විශේෂ සැත්කම් විශේෂයක් යන්නයි.

Read More Like This