විවාහ මංගල්‍යයකදී මනාලිය හෘදයාබාධයෙන් මරුට – ඇගේ සොයුරිය මනාලයා සමඟ විවාහ වෙයි (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

න්දියාවේ උත්තර ප්‍රදේශයේ විවාහ මංගල්‍ය උත්සවයකදී මනාලිය හදිසි හෘදයාබාධයකට ලක් වී මියයෑමත් සමගම ඇගේ සොයුරිය මනාලයා සමඟ විවාහ වීමේ සිද්ධියක් වාර්තා වෙනවා.

සුර්බි නමින් හඳුන්වන මෙම මනාලිය මිය යෑමත් සමඟම දෙපාර්ශ්වයේම ඥාතීහු විවාහ මංගල්‍යය කල් නොදමා එම අවස්ථාවේම මියගිය තැනැත්තියගේ සොහොයුරිය මඟුල් ඇඳුමකින් සරසා විවාහයට සූදානම් කර තිබෙනවා. මියගිය මනාලියගේ මාමා වූ අරාබ් සිං පැවසුවේ මනාලිය මිය යෑමෙන් පසු ඥාතීන්ට විවාහය මංගල්‍යය පවත්වනවාද නැද්ද යන්න ගැන කනගාටුදායක තීරණයක් ගැනීමට සිදු වූ බවය

| Gossip Lanka

 

page | Gossip Lanka

 

උපුටා ගැනීම: Gossip Lanka News

Read More Like This