පෙම්බර කුමාරයො / Loving Prince (13 කොටස)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඇස් වල කදුලු පිරිලා කොච්චර ගැලුවත් අමාන්ගෙ හිත උනු වෙන්නෙ නැ. ඒ ඇස් ඒ හිත දන්නෙ අයිති කර ගන්න විතරයි. ඒත් මයුදා ආදරෙයි ඒ නපුරාට. ඇස් වල කදුලු පිහදාපු මයුදා වෙව්ලන අතින් පැන අරන් තත්පර කිහිපයෙන් ලියවිලි වල අත්සන් කලේ දරා ගන්න බැරි වේදනාවෙන්.
Not Registered Yet Website view

Read More Like This