ලෝක යුද්ධ නෑ… තියෙන්නෙ එකිනෙකාට ඊර්ශ්යාව් ඉන්න එකිනෙකාට කතානොකරන රටවල් ගොඩක් විතරයි 
හැමරටකම තියෙන මල් ගස් ජාති හැම රටේම තියෙනව( මොකද මේරට අනිත් රටට ගියාම මල් පැල හොරකන් කරන් එනව
)
හැමරටකම දුප්පත් පොහොසත් හැම මනුස්සයාටම කෑම තියෙනව.. diet කරන්න බෑ බලෙන් කවනව 
හැමරටක් ම හරිම ලස්සනයි ( විවිධ ක්රමවලින් ලස්සන වෙලා) 
හැම මනුස්සයාටම අනිවාර්යයෙන් ඉගනගන්නවෙනව ගුටිකකා හරි
War films/ science fictions හැදෙන්නෙ නෑ… ඔක්කොම family oriented films තමයි හැදෙන්නෙ
හැමරටේම මිනිස්සු අල්ලපු රටේ ඉතිහාසය දන්නව
CCTV Camaras විකිනෙනව අඩුයි 
නෑදෑරටවල් වල ජාතික දිනය එහෙම හොඳට මතකයි