කොටස් වෙළෙඳපොලෙන් නව වාර්තාවක් (ව්‍යාපාර හා වෙලදාම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ඉතිහාසයේ පළමු වතාවට මෙරට සිදු වූ දේ

කොළඹ කොටස් වෙළෙඳපොලෙහි “සියලු කොටස් මිල දර්ශකය” ඒකක 9,000 සීමාව අද (01) දිනය නිමාවන විට ඉක්මවා තිබුණි.

දිනය නිමා වනවිට එය දැක්වූයේ 9,163.13ක් ලෙසය.

ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ “සියලු කොටස් මිල දර්ශකය” ඒකක 9,000 සීමාව ඉක්මවා දිනයේ ගනුදෙනු අවසන් කළ පළමු අවස්ථාව මෙය වෙයි.

අද දිනය තුළදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 165.53කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 75.91කින් ඉහළ ගියේය.

දෛනික පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 14.6ක් ලෙසය.

 

 

උපුටා ගැනීම:  අරුණ

Read More Like This