කොවිඩ් එන්නත ගහන්න බය අයට විසදුමක් (විද්‍යා හා තාක්ෂණය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

සිරුරට එන්නත් විදීමට මැලිකමක් දක්වන පුදගලයින් වෙනුවෙන් කොවිඩ් එන්නතක් ඉන්දියාව විසින් නිෂ්පාදනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සයිකොව්-ඩී (ZyCoV-D) ලෙසින් හඳුන්වන මෙය ලොව ප්‍රථම ඩී.එන්. ඒ එන්නතයි.මෙය එන්නත් කටු භාවිතයකින් තොරව සම මත තෙරපීමෙන් මගින් සිරුරට අවශේෂණය කර ගනී.

මෙම එන්නත් මගින් කොරෝනාවට එරෙහි 67% ක රැකවරණයක් ලබා දෙන බව එරය විශේෂඥයින් සඳහන් කර තිබේ.

මෙම ඩී.එන්. ඒ එන්නත අනෙක් එන්නත් වලට සාපේක්ෂව අඩු ශක්‍යතාවක් පෙන්වන නමුත් මෙය භාවිතය සහ ගබඩා කිරීම පහසු බව විද්‍යාඥයින් සඳහන් කරයි.

 

උපුටා ගැනීම:Gossip Lanka News

Read More Like This