අන්තර්ජාතික රෑ රැජින කිරුළක් ශ්‍රී ලාංකික තරුණියක් දිනයි (ප්‍රවෘත්ති)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

මිස් ටීන් බොට්ස්වානා ඉන්ටනැෂනල් 2021 කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලාංකික තරුණියක් වන ගිම්හානි පෙරේරා සමත් වී තිබෙනවා.

එම තරඟය ඊයේ (19) පැවැත්වුණු අතර ඇය බොස්ට්වානා රාජ්‍යයේ “පිළික්වේ පළාත” නියෝජනය කරමින් එම තරඟයට එක්වී තිබුණි.

ඒ අනුව බොස්ට්වානා නියෝජනය කරමින් ඉන්දියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර යෞවන රූපසුන්දරිය තේරීමේ තරඟයකට තමා සුදුසුකම් ලබන බව ගිම්හානි සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් තිබෙනවා.

ඇය පවසා ඇත්තේ , “මගේ අභිප්‍රාය එම කිරුළ ජයගැනීමයි” යනුවෙනි.

 

 

උපුටා ගැනීම:Gossip Lanka News

Read More Like This