බෙංගාල මහ ඇමතිනියටත් ” මැණිකේ මගේ හිතේ” වගේ ගීතයක් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ඉන්දියාවේ මේ විට වන අතිශයින් ජනප්‍රිය ‘මැණිකේ මගේ හිතේ ‘ ගීතය පාදක කරගෙන බෙංගාල මහ ඇමැතිනි මමතා බැනර්ජි වෙනුවෙන් විශේෂ ගීතයක් නිර්මාණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

මා – උමාති ඉමානුෂ්: නම් වන මුළු ගීතයේම සඳහන් වන්නේ මහ ඇමැතිනිය පිළිබඳවයි. මෙම ගීතය ගයන්නේ මැදිනිපූර්හි රාජේෂ් චක්‍රවර්ති සහ ඔහුගේ දියණිය අපරාජිතායි. යොහානි සිල්වාගේ මේ ගීතය ඇසුරෙන් ඉන්දියාවේ භාෂා ගණනාවකින් විවිධ ගීත නිර්මාණය වී තිබෙනවා.

උපුටා ගැනීම: Lanka Telegraph

Read More Like This