දැවැන්ත ඉන්දීය සමාගමක් අපේ යොහානිව අයිති කරගනී (ප්‍රවෘත්ති)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

මැණිකේ මගේ හිතේ” ගීතය ඉන්දියාවේ සහ ලොව පුරා ප්‍රචාරය වීමත් සමඟම ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ප්‍රසිද්ධ පුද්ගලයන් කළමනාකරණ සමාගමක් සමග යොහානි ඩි සිල්වා ගිවිසුම්ගත වී තිබේ.

ඒ, වින්ග්මන් ටැලන්ට් මැනේජ්මන්ට් සමාගම සමගය.

වින්ග්මන් ටැලන්ට් මැනේජ්මන්ට් විසින් බොලිවුඩයේ විශාලතම ප්‍රසිද්ධ පුද්ගලයින් කළමනාකරණය කරයි.

එම සමාගමේ කළමනාකරු වන්නේ සෝනු ලක්වානිය.

Capture 1

 

උපුටා ගැනීම:Gossip Lanka News

Read More Like This