උන්මාද මානම්කුල (29 කොටස) unmada manamkula

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මානම්ගෙ කදුලු පිරිනු කොල පාට ඇස් දිහා බලාගෙනම අක්ශි ඒ කදුලු පිහි දැම්මෙ දුකින් ආදරෙන්. කෙල්ලගෙ සියුම් අත කොල්ලාගෙ නිකට ලගින් නතර වෙලා කෙල්ල දිහාට හරව ගත්තා. මානම්ගෙ සුදු මුනට වැටුන කෙස් රොද කන පිටි පස්සට කරපු අක්ශි ලස්සනට හිනා උනා. මගේ මානම්... ඔයා වගේම තමයි... මන් ඔයාගෙමයි...
Not Registered Yet Website view

Read More Like This