උන්මාද මානම්කුල (30 කොටස) unmada manamkula

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මුලු විතාන ගෙ පුරාම මිහිරි කැම සුවද ඇදිලා ගියේ හැමොගෙම බඩගින්න වැඩි කරලා. කාලෙකින් හරිම රසට කන්න පුලුවන් කියලා නම් එයාලට තෙරුනා. ඒ උනාට අක්ශි අක්ශා දිත්‍යා සොනායා කට ඇරන් බලාන් හිටියේ කිචන් එකේ හරි හරියට රැ කැම හදන නිවාන් ජෙස් එක්ක මානම්. මේ තුන් දෙනාගෙ කැම හැදිල්ල නම් ප්‍රොෆිශිනල් චෙෆ්ලා වගේ. මානම්ගෙ ගමේ කැම. ජෙස්ගෙ ජර්මන් කැම. නිවාන්ගෙ ඇමරිකන් කැම. ගමකට කන්න දෙන්න වගේ.
Not Registered Yet Website view

Read More Like This