
මාතා (වැල් වටාරම්)
“මැඩම් හෙට හතරයි තිහට අර කට්ටියගේ අරයිවල් තියෙන්නේ, මැඩම් එයාර්පෝට් යනවද?” මගේ පුද්ගලික ලේකම් සදුනි අසන්නේ චාරිත්‍රයක් ලෙස මිස මා නොයන බව නොදැන නොවේ. “අනේ

“මැඩම් හෙට හතරයි තිහට අර කට්ටියගේ අරයිවල් තියෙන්නේ, මැඩම් එයාර්පෝට් යනවද?” මගේ පුද්ගලික ලේකම් සදුනි අසන්නේ චාරිත්‍රයක් ලෙස මිස මා නොයන බව නොදැන නොවේ. “අනේ

තවමත් අකුණු හා අකුණු අනතුරු ගැන අපේ රටේ මිනිස්සුන්ට ලොකු අවබෝධයක් නැති නිසයි මේක ලියන්න හිතුවෙ. සරලවම කිව්වොත් අකුණක් කියන්නෙ වළාකුළක තියෙන ආරෝපණ භූගත වීමක්.

මේකත් රට කතාවක්. මේ මං ඇමරිකානු භූමියට හෙවත් අංකල් සෑම් ගේ ඉඩමට ගොඩබැහැපු හතරවෙනි දවසේ වෙච්ච අටමඟලය.මං ගිහිපු මිචිගන් විශ්වවිද්‍යාලයයේ ෆ්ලින්ට් නගරයේ තිබ්බ කැම්පස් එකට

ශානිකා ටීචර් ලමයින්ට ගොඩාක් ආදරේ ටීචර් කෙනෙක්. හරීම කරුණාවන්තයි. හයේ පන්තියේ ලමයි පුදුම ලෙන්ගතුකමක් තිබ්බේ ටීචර්ට. ඉතින් ටීචර් ඉස්කෝලෙන් අස් වෙලා යනව කිව්වම ගොඩ කෙල්ලෝ

අවුරුදු ගානකට කලින් මට සිද්ද වෙනව මං සේවය කරපු ආයතනයේ දුෂ්කර පලාතක තියෙන කාර්යාලයක ප්‍රධානී තනතුරකට පත්වෙලා යන්න. තනතුර හිටියට වඩා ඉහල එකක් උනත් දුෂ්කර

වරෙක ඇල්බට් අයින්ස්‌ටයින් මෙසේ පවසා ඇත. “අපගේ යටි සිත අපට ලැබී ඇති පූජනීය වස්‌තුවකි. උඩු සිත යනු විශ්වාසවන්ත සේවකයෙකි. අප නිර්මාණය කර ඇත්තේ පූජනීය දෙය

ඊයෙ දවස කියන්නෙ ඇත්තටම කැලැන්ඩරෙන් අයින් කරන්න ඕන දවසක් හබියයි මායි කොලඹ ගියා. එන්න ලෑස්ති වෙනකොටම කාරෙක කිහ් කිහ් කිහ් ගානවා. හරි තමයි. හවස් වෙනකල්ම

දෙදහස් හය වසරේ මාර්තු මාසයේ සිට මා එක්කරන ලද දත්ත ආශ්‍රයෙන් වැදගත් ප්‍රකාශයක් කරන්න තියනවාය. ඒ අපගේ විගොඩ ජන්ෂන් එකේ පවතින භූ විද්‍යාත්මක වටිනාකම ගැනය.

“බඩගිනි “ “හොයාගෙන කන්න පුරුදු වෙයන් “ “අම්මා “ “කියුවනේ එක සැරයක් හොදට කාලා උබේ ඇග හැදුනොත් ඉල්ලන හිගමනයක් වත් උබට හම්බෙන්නේ නැ “ “අනේ

එක දවසක නිදිමත කොයිතරම් තිබ්බත් ඇස් පියවෙන්නේ නැති තැන මං ඇඳෙන් බැස්සා. බලද්දී සාලේත් ලයිට්ස් ඔන්. වෙලාව පාන්දර දෙකට විතර ඇති. මේ වෙලාවේ කවුද ?

ඔබ සිහින තුළින් අනාගතය දැකලා තියෙනවද..? සිහිනෙන් දකින දේවල් පසුව සැබෑ වෙලා තියෙනවාද? නමුත් බොහෝ දෙනෙකුට රාති‍්‍රයේ දකින සිහින බොහොමයක් පසුවදා වන විට අමතක වී

ඉන්දියාව යනු සැබවින්ම අරුම පුදුම සුන්දරත්වයකින් හෙබි රටක්. එහි ඇති නානාවිධ ආගමික කොටස්, විවිධාකාර වූ භක්තීන් අදහන්නන් සහ ඔවුන්ගේ විශ්වාසයන්, සංස්කෘතීන් එකතු වෙලා අපූරු වර්ණවත්

” මං තමුසෙට කී සැරයක් කිව්වද කෝල්ස් ගන්න එපා කියලා ආහ් ??? සිංහල තේරෙන් නැද්ද “ ” අනේ ප්ලීස් මහත්තයො ඒම කරන්න එපා මට” දුලී

ප්‍රසිද්ධම ටැක්සි ඇප් එකකින් බුකින් එකක් දැම්මා, නම්බරේ ටෲ කෝල එකේ පෙන්නන්නේ “උඹට පිස්සුද” කියලා, අඩෝ ජාත්‍යන්තරේටනේ මේ ආතල් දෙන්නේ බලා හිටියා හිටියා මූ කැරකෙනවා

මම ලැප් එකේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඔහේ කල්පනා කරන්න ගත්තා. පත්තර වල, ටීවී වල, නිවුස් වෙබ් සයිට්ස්, බ්ලොග් වල මේ හැම එකකම ප්‍රධාන මාතෘකාව

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,
ලඟ ලඟ එන A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා. ඒ වගේ කෙනෙක් ගෙදර