
කේතකී (පෙම් කතා)
මාස පහකින් හම්බෙලා නොතිබ්බත් පුළුවන් හැම වෙලාවෙම අපි කෝල් ගත්තා, මැසේජ් කළා. ඉඳලා හිටලා කේතකීලගෙ අම්මල කොහෙ හරි ගියාම වීඩියෝ කෝල් එහෙමත් ගත්තා. අපි අන්තිමට හම්බුනේ කේතකීගේ විභාගෙට මාස තුනකට විතර කලින්. දැන් විභාගෙ ඉවර හින්දා කොල්ලුපිටියෙ ජර්මන් ක්ලාස් යනඑනකොට



