
මරණ 400 (වැල් වටාරම්)
ලෝකේ හැම මිනිහෙක්ම උපත ලබන්නේ විශාල පාපයක් එක්ක. ඉතිං අපේ මේ පවු ගෙවා දැමීමට උපකාර කරන්න දෙවියන් වහන්සේට වුවමනා වුණා. අන්න ඒ නිසා තමයි උන්වහන්සේ ස්වකීය පුත්‍රයා, ඒ කියන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව පුද්ගල වේශයකින් මේ ලෝකෙට එවන්නේ. බයිබලයේ අන්තර්ගත වන



