
“එක්ස්කැවේෂන්” (වැල් වටාරම්)
ජේම්ස් රෝලින් නම් විශිෂ්ඨ කතුවරයාගේ නිර්මාණ ලාංකීය පාඨකයා වෙත ලංකලේ Manjula Dissanayake මහතායි. ඒ ඇමසෝනියා හරහාය. මංජුල දිසානායක මහතා විසින් පරිවර්තිත දෙවන ජේම්ස් රෝලින් කෘතිය “එක්ස්කැවේෂන්” වේ. ඈත එපිට ඉන්කා ශිෂ්ඨාචාරය සොයා යන ගවේෂක කංඩායමක් මුහුණ දෙන කුතුහලය, ත්‍රාසය, භීතිය



