
සුද්ද පුතාලා (වැල් වටාරම්)
සුද්ද පුතාලව ඇරලවල එනකොට හිතට දැනුනෙ කියාගන්න බැරි ප්‍රීතියක්. මම සුද්ද පුතා කිව්වට ඒ නැන්දම්මලගෙ ලොකු බෑණා හෙවත් සුදු බෑණා. අරයගෙ ලොකු අක්කල ඉන්නෙ එංගලන්තෙනෙ. මගුලට එන්න බැරිවුනු නිසා අක්කයි මස්සිනයි කොල්ලයි ඇවිල්ලා මාසෙකුත් දවස් තුනකුත් ගෙදර ඉදලයි ගියේ. මම



