
සුන්දර බයෝබැම් ශාකය… (පරිසරය හා ස්වභාධර්මය)
අප‍්‍රිකාවේ තෲගා වනාන්තරයේ අපූර්ව රූස්ස ගස් රාශියකි. ඒ ”බයෝබැබ්” Baobab ගස් ය. සැබැවින් ම මේ ගසෙහි මවුබිම වනුයේ අප‍්‍රිකා මහද්වීපය යි. අප‍්‍රිකා බන්ටු ගෝත‍්‍රිකයන් ගේ ”බුහු-බැබ්” යන බන්ටු වචනයෙන් බිදී සැකැසුණු මේ ගසේ උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ ඇඩම්සෝනියා ඩිජිටේටා (Adamsonia



