
රන්කැටිපුතා කෝ? (වැල් වටාරම්)
හෙලිදරව්ව!!…. දිනුකා දරුවා රැගත් පොලිස් කාන්තාව සමගම ජීප් රියේ එක පසෙකිනුත් අනිත් පසින් පිරිමි පුද්ගලයාත් පොලිස් භටයාත් නැග ගත් පසු වාහනය පොලිසිය දෙසට ධාවනයවිය පොලිසිය තිබුනේද විහාර මායිමේ වගේය. විනාඩි පහෙන් එතනය. බහින්න දැන්. පොලිස් භටයා කීපසු දිනුකා පොලිස් කාන්තාව



