
පුංචි කාලේ අහිංසක මවිසින් සිදුකල කඩප්පුලි වැඩ සහ ඒවාට හසුවූ අසරණයෝ (ඉස්කෝලෙ කාලෙ රස කතා)
ඔන්න ඉතින් ඉස්සෙල්ලම කියන්නම්කො මන් ඇයි අහිංසක කියලා. ගෙදර වැඩ ඔක්කොම කරන අම්මගේ අණට කීකරු මල්ලිලයි නංගියි බලාගන්න සුවච කීකරු කෙල්ල මන්. නැත්නම් අම්බානක ගුටි අම්මගෙන් කන්න වෙන බව දැනන් හිටියේ මන් විතරයි. ඉස්කෝලෙත් විනීතම ශිෂ්‍යයාව, ප්‍රධාන ශිෂ්‍ය නායිකාව, ඒ



