
පැස්බර බිත්තරයකින් සෑදූ පැරණි ලෝක ගෝලයක් හමුවේ (ලෝක ඉතිහාසය)
පැස්බර බිත්තරයක කොටා සාදා ඇති ලෝක ගෝලයක් සිතියම් විශේෂඥයන්ගේ අවධානයට ලක්ව ඇති අතර එහි අකුරු ලියා ඇත්තේ ලතින් භාෂාවෙන් ය. 15 වැනි සියවසේ මුල අවධියේ ලෝකය පැවති ආකාරය මෙහි ඇති සිතියම්වලින් පිළිබිඹු වෙනවා. මෙහි රටවල් ලකුණු කර ඇත්තේ කි‍්‍රස්ටෝපර් කොලම්බස්



