
“අමුතු කතාවක් “(කෙටි කතාවකි) (පෙම් කතා)
මල්කි දැන් කොච්චර වෙලාවකද ඉදන් ට්‍රයි කරන්නේ ප්‍රමෝද්ට කෝල් ගන්න….දිගින් දිගටම ලයින් එක බිසී එපා වෙනවා කා එක්කද මෙයා මෙච්චර මේ කතා කරන්නේ මේ ලඟකදී ඉඳන් ප්‍රමෝද්ගේ ජංගම දුරකථනය කොයි වෙලාවෙත් බිසී මල්කිට ඕක දැනිලා තිබුණත් ඒ ගැන අහන්න ගියේ



