
whats app නැති වුනොත් මොනවා වෙයිද ? ( විද්යා හා තාක්ෂණ )
මං ඔබට මේ කියන්න හදන්නේ මේ දවස් වල මිනිස්සු වැඩිපුරම අවධානය යොමු කරපු application දෙකක් ගැනයි.. වට්සැප් වල ප්රශ්නය එක්ක මිනිස්සු වෙනත් විසදුම් වලට යොමු වෙමින් ඉන්නවා. ලෝකයේ බිලියන දෙකක් විතර එහෙමත් නැතිනම් ලෝකයේම වැඩිම පිරිසක් භාවිත කරන මැසෙජ් ඇප්



