
මැජික් වචනය (වැල්වටාරම්)
මං අම්ම කෙනෙක් නෙවෙයි. කවදහරි මට අම්ම කෙනෙක් වෙන්න ලැබෙයිද නැද්ද කියලවත් මං දන්නෙ නැහැ. පුංචි කාලෙ බෝනික්කො එක්ක සෙල්ලම් කරද්දිවත් මම එයාලට ටීච කෙනෙක් නැත්තම් ඩොක්ට කෙනෙක් උනා මිසක කවදාවත් අම්ම වෙලා නැහැ. මං පොඩි ලමයින්ට කැමති කෙනෙක් නෙවෙයි.



