
කොන්ඩෙ ඉන ගාවට (වැල්වටාරම්)
“චුටි බබා මෙන්න මේ නම ෆේස්බුක් එකේ සර්ච් කරලා ප්‍රොෆයිල් එක ගන්න්කො” (චුටිබබා..යාලුවෙක්ට ඒම ඇහුන නම් වහ කන්න වෙන්නෙ. චූටි මදිවට බබා කෑල්ලකුත් දාලා. ගෙදර පොඩි එවුන් ඔක්කොගෙම ඉරනම ඕක තමා. මාත් දැන ගත්තෙ යාලුවෙක්ගෙ අම්මගෙ පෝන් එකට කෝල් එකක්



