
කලිසම (වැල් වටාරම්)
මේක සිද්ධ වුනේ අපෙ ගමේ මාමා කෙනෙකුට. කතාව ඇත්ත නිසාත් මාමා තාම ජීවතුන් අතර නිසාත් මම ඇත්ත නම නැතිව බබානිස් කියලා කියන්නම්. බබානිස් මාමා කියන්නේ හරිම අහිංසක කෙනෙක්.හරිම සාන්ත දාන්තව තමා ගමනක් බිමනක් ගියත් හැසිරෙන්නේ .ඒත් ඉතිං මේ කතාව ඇහුවට



