
සමන්තා සහ නන්නාදුන කිරිල්ලිය (වැල්වටාරම්)
වෘත්තියෙන් හෙදියක් වෙචිච සමන්තා බිලූමිට ගෙදර අය ආදරේට කිවිවෙ ‘‘ සෑමි ‘‘ කියල. එයාගෙ මහත්තයා කැමරන් ..බිලූමි වෘත්තීය ඡායාරැප ශිල්පියෙක් නිවියෝක් ටයිම්ස් පුවත්පතට වැඩ කරන. එයාලට ඉන්නව හරිම දාන්ගලේ තියෙන කොලු පැටවු තුන්දෙනෙක් වයස පිළිවෙලින් අවුරැදු 9, 10 ,12 පහුකරන.



