Menu
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]

උසස් පෙළ විභාගය සදහා තව දින

Days
Hours
Minutes
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

මම අධිකාරිගාව වැඩ කරන්නෙ (වැල්වටාරම්)

“ලොකු මහත්තයාටත් දුවල ඉන්නවනෙ ඒ අය පරිස්සම් කර ගන්න වෙයි” මේ වචන ටික ඇහුණා විතරයි මට ඉන්න තැන අමතක උනා. නානාව බෙල්ලෙන් අල්ලල කබඩ් එකකට දෙපාරක් ඇනලා දොරෙන් එළියට දැම්මා. හුනුපිටියෙ දුම්රිය හරස් මාර්ගයෙ වැඩ කරපු දුම්රිය කාර්ය සහයක නානා

Read More »

මරුවා සමඟ වාසේ… (වැල්වටාරම්)

බිරින්දෑවරුන්ගේ යුධකාමී හපන්කම් ගැන සැනින් මතකයට නැගෙන ස්වාමිපුරුෂයන් ලොව බොහෝ ඇත… මේ ඔවුන් වෙනුවෙනි… මාතෘකාව ලියා වරක් දෙවරක් තවත් වරක් බැලුවේ මාප්‍රිය බිරින්දෑද සමූහයේ සිටින බැවින් වැරදීමකින් හෝ මෙය දැක කතාවක් රචනය කරන්නට සිතී මාගේ මාතෘකාව කනපිට ගසා “බූරුවා සමග

Read More »

පැණි….. 1. (වැල්වටාරම්)

මේ දිනවල ප්‍රසිද්ධ කතා බහ පැණි සම්බන්ධව බැවින් මටත් පැණි ගැන කියන්නට කතා බොහෝමයක් තිබේ. මේ ඒ අතරින් පළමු ලිපියයි…. පැණි සමඟ බොහෝ ලොකු ගනුදෙනුවක් මට තිබේ. මෙම ලිපිය කිසිදු විටෙක අන්තරායකර ⁣ඖෂධ ප්‍රවර්ධනයට නොවේ. මත්ද්‍රව්‍යගැන අත්හදාබැලීම් ගනනාවක් මා සතුව

Read More »

සර්පයා දුටුවාද…? (වැල්වටාරම්)

⁣මෙය සර්පයන් ගැන කතාවක් නොවේ… ඔබ වඩාත්ම බිය වන්නේ කුමකටද..? යන ඟැටලුව යොමුකල හොත් නානා විදි පිලිතුරු ලැබිය හැකි අතර විවාහක පුරුෂයෙකුනම් බොහෝවිට බිරින්දෑගේ අගක්මුලක් නැති කෝපය වියහැක.. නැතිනම් නැන්දම්මා සිය නිවසේ පදිංචියට ඒමද විය හැකි අතර අවිවාහකයෙකුට වෙන්ඩ මස්සිනා

Read More »

දේවාල අත්තා (වැල්වටාරම්)

අද කතාවක් කියන්න තරම් මූඩ් එකක් නොතිබුනත් මේ කතාව කියන්නම ඕනා කියලා හිතුනා. අදත් කියන්න යන්නෙ දේවාලෙ අත්තා ගැන කතාවක්. ඔන්න ඉතින් සුපුරුදු පරිදි ඉස්කෝලෙ නිවාඩුවට ගම බලා ගියපු මට ඉන්නම ආසම තැනක් උනේ දේවාල අත්තලාගෙ ගෙදර. ඒකට හේතුව ඉතින්

Read More »