
වසර 70 000 කට පෙර පහළ වුන ලංකාවේ අදටත් ඇතයි සිතන නිට්ටෑවන්ගේ ඉතිහාසය (ශ්‍රී ලාංකීය ඉතිහාසය)
සිංහල අපේ ජන කතාවල විවිධ යකුන්, දෙවියන්, භූතයෝ, යෝධයන් සහ රජවරු ගොඩක් ප්‍රධාන චරිත විදියට කියවෙනවා.ඒ වගේම අපේ වැදි ජනතාවගේ කතාන්දරවලත් නිතර කියවෙන ප්‍රධාන චරිතයක් තමයි නිට්ටෑවන්. ඒ වගේම කාලෙන් කාලෙට කරළියට එන තවත් ප්‍රස්තුතයක් තමයි මේ නිට්ටෑවන්.නිට්ටෑවන් ගැන බොහෝ



