
ටෙක්ලා මිස් (ඉස්කෝලෙ කාලෙ රස කතා)
ඒක අපෙ ජීවිතය පුරාවටම තවම දැනුන අද්‍යාපනයක්.. ටෙක්ලා මිස් අපිට ඉංග්‍රිසි වලට අළුතින් අාවේ. .ඒයා කොන්ඩේ ඒහෙන් මෙහෙන් වර්න කරලා ලේයර් කපලා හිටියේ..තොල් නිය වර්න කරන ඒක ඒයාගෙ දවස ගානෙ පිලිවෙතක්….. සාරි අභරන සෙන්ට් සුවද පිරිලා……… නිතර මාල මුදු වෙනස්



