
2011 දි උතුරු කොරියානු නායක කිම් ජොන් ඉල් ගේ අවමංගල්‍ය උත්සවයේ දී පිටුපසින් සිටින්නේ සුපර් සොල්ජර් කෙනෙක්ද…? (වැල් වටාරම්)
උතුරු කොරියාවේ මෙම හමුදා සාමාජිකයා සෙසු සෙබළුන් සමඟ පිටුපසින් සිටින අතර එම සොල්දාදුවා අනෙක් සොල්දාදුවන්ට වඩා දෙගුණයක් පමන උස බව පෙනේ. කෙසේ වෙතත්, කිම් ජොන් ඉල්ගේ අවමංගල්‍ය උත්සවය එරට මාධ්‍ය විසින් ආවරණය කළ අතර මෙලෙස පුද්ගලයකු එම රූප රාමුතුල දක්නට








