
සුදු ඇඳුම් වලින් තීන්ත පැල්ලම් ඉවත් කර ගත හැකි ක්රම 7ක් (ශිල්ප හා විනෝදාංශ)
ඇඳුම් වල තීන්ත පැල්ලම් ඇතිවීමේ ගැටලුව බොහෝ විට බලපාන්නේ කාර්යාල වල රැකියා කරන පුද්ගලයන්ට සහ පාසල් දරුවන්ගේ දෙමව්පියන්ටයි. ඇඳුමක ඇති තීන්ත පැල්ලමක් නිකන්ම සේදුවොත් එය පැතිර ගොස් ලොකු විනාශයක් විය හැකියි. තීන්ත පැල්ලමක් උණු වතුරින් සේදීමට උත්සහකළහොත් එම තීන්ත රෙදි








