
“The message” (පණිවිඩය) (වැල් වටාරම්)
“දේවිකා දැන් ඕක නවත්තනවද? මම දැන් අවුරුදු දහයකටත් වැඩිය ඔයාගේ මේ කියවිල්ල අහගෙන ඉවසන් ඉන්නේ මගේ පිරිමි කමේ දුර්වලකමක් නිසා නෙවෙයි. ඒක මතක තියා ගත්තොත් හොඳයි.” දරුවන් දෙදෙනාම දැන් හොඳින් බහ තෝරනා වයසේ නිසා මම ටිකක් ඇයට සැරවිය. දේවිකා ගුරුවරියක්



