Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

බ්‍රසීලයේ ඉදිවෙන රියෝද ජැනයිරෝ නුවර ක්‍රිස්තු ප්‍රතිමාවට වඩා උස ක්‍රිස්තු ප්‍රතිමාව (වැල් වටාරම්)

Friends of Christ Association නම් සංවිධානය විසින් බ්‍රසීලයේ දකුණු ප්‍රදේශයේ රියෝ ග්‍රෑන්ඩ් ඩූ සුල් නගරයේ ‍ක්‍රිස්තුස් වහන්සේගේ නව ප්‍රතිමාවක් ඉදි කරමින් පවතිනවා. මෙහි උස මීටර 43 ක් වන අතර රියෝ නුවර පිහිටා ඇති ප්‍රතිමාවේ උස මීටර 38 ක් වනවා. එමෙන්ම

Read More »

අත් අකුරු (වැල් වටාරම්)

උදේ වෝඩ් රවුන්ඩ් එකෙන් පස්සෙ ලොකු සර් ලෙඩ්ඩු කීප දෙනෙක් ඩිස්චාර්ජ් කරලා. වාට්ටුවෙ අදාල වෛද්‍යවරයා ඒ ලෙඩ්ඩුන්ගෙ රෝග විනිශ්චය කාඩ්පත් ලියන්න පටන් ගත්තා. ලොකු සැත්කමක් කරලා දවස් හතර පහකට පස්සෙ ටිකට් කැපුව ලෙඩෙක්ගෙ කාඩ් එකක් පළමුවෙන් ලියන්න තිබුණේ.. සැත්කමෙන් පසු

Read More »

මාමාගේ දරසෑයේ ගිනි දැල්විම (වැල් වටාරම්)

මම පොඩිකාලේ හැමදේටෙම බය බියගුල්ලෙකි. දැන් නම් බය නිම්මිටයි දුවටයි විතරක් වෙන්නැති මොකද ඒකනේ ඉඳ හිට සිගරට් එකක් බොන වෙලාවට, හොරෙන් බොන්නෙ. පොඩි කාලේ බය උනු හොල්මන්, යක්කු ආදිය ගැන දැන් බයක් ආවොත්, මම ද්‍රව්‍යවාදියෙක් නිසා, මොලෙන් තර්ක කරල හිතේ

Read More »

දිව්‍ය භෝජනය (වැල් වටාරම්)

ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ එකයි තිහට ඉස්කෝලෙ ඇරුනට ගෙදර එද්දි වෙලාව හතර පහු වෙනවා හැමදාම. ස්කූල් බස් එකේ මගක් දුරට ඇවිල්ලා ආයෙමත් ඉතුරු දුර පාරෙ බස් එකක ඇවිල්ලා තවත් ටිකක් දුර පයින් ඇවිල්ලා ගෙදරට එනකොට හිතුනේම ඉක්මනට ලොකු වෙන්න ඕනි

Read More »

සඳකිඳුරී ගංවතුරේ ගිහින් (ඉස්කෝලෙ කාලෙ රස කතා)

පුංචි කාලේ කරපු හිතුවක්කාරකමක් වුනාට මතක් කරද්දී කිසියම් වින්දනයක් ලබන්න පුළුවන් අත්දැකීමක් ගැන ලියන්න හිතුණා . අපේ ගමේ හිටියා කලුමහත්තයා කියලා කලාකරුවෙක් .එයා මනමේ නාඩගම පුරුදු පුහුණු කරලා පන්සලේ පිංකමකට පෙන්නුවා .පහුවදා අපේ ගෙදර මිදුලේ මම ඒකේ කෑලි තනිවම නටනවා

Read More »