
මහ සිකුරාදා (ඉස්කෝලෙ කාලෙ රස කතා)
පාසල් යන විශ්වවිද්‍යාල යන රැකියා කරන අපි කාගෙත් ප්‍රියතම දවස වුන සිකුරාදාව තමයි මගෙත් ප්‍රියතම දවස.සදුදා තමයි එපාම කරපු දවස!වෙලාවකට හිතෙනවා සදුදාටත් සිකුරාදම එනවනම් කියලා! ඉතින් මේ අත්දැකිම මගේ පාසල් කාලේ එකක්.මහා සිකුරාද කියලා නම දැම්මට මොකද මෙක කිසිම ආගමකට



