
ගංජා හොඳද නරකද…..? (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)
අවසානය දක්වාම කියවන්න….!! ශාකයත් එමගින් සදා ගන්නා මත්ද්‍රව්‍යයත් අප දකුණු ආසියාතික කලාපයේදී ගංජා යන නමින් හැදින්වේ. ගංජා ශාකයේ වර්ග දෙකකි කැනබිස් සාටිවා සහ කැනබිස් ඉන්ඩිකා යනු එම වර්ග දෙකය. නිවර්ථන කලාපයේ වැඩෙන මෙම ගංජා ශාකය නූතන ලෝකයේදී සෞම්‍ය කලාපීය රටවලද



