
පරංගින්ට බැටදුන් සිංහල තුවක්කු (ශ්‍රී ලාංකීය ඉතිහාසය)
ලාංකීය ජනතාව තුවක්කු භාවිතයට යොමු වුණේ පරංගීන්ගේ පැමිණීමත් සමඟ ද යන්න විවාදයට තුඩු දෙන කරුණක්. ලංකාවට පැමිණි පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ජාතින් සමඟ ඇති වූ සටන්වලදී දේශීය ජනතාව ආයුධ විදියට බොහෝ විට භාවිතා කලේ කඩු, දුනු, ඊතල හා තුවක්කුයි. ඈතම


