ICT (තොරතුරු තාක්ෂණවේදය)

Menu
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

අනාවැකි කියන කුරුල්ලෝ

“කළු කූඹි නිවෙස තුළට බිත්තර රැගෙන එන්නේ නම්, දිමි­ගොටු කල­බලේ පිළි­ස­කර කරන්නේ නම් වැස්ස ළඟ එන බව අපේ පාර­ම්ප­රික දැනුමේ පැවැ­තිණි. කෙසේ වෙතත් මෙයා­කා­ර­යෙන් පාර­ම්ප­රික දැනුමේ පැවැති බොහෝ දේ එම පර­ම්ප­රා­වල සාමා­ජි­ක­යින් සම­ඟම මැකී යෑම කන­ගා­ටු­වට කරු­ණක් නොවෙද?”

Read More »

ලස්සන අක්කා (වැල් වටාරම්)

ඔන්න එතකොට මට ඇබින්දන් අවුරුදු 8 ක් විතර ඇති තුනෙ කැලෑසියෙ. දහම්පාසල් ඉවර වෙලා එක්කන් යන්නත් කවුරුත් නාව නිසා වෙනදා සුපුරුදු විදියට ම දහම් ටික පන්සලෙම තියලා ලමා සාරියත් අතින් උස්සන් මං දුවිලි අවුස්ස අවුස්ස ලැසි ගමනෙන් ගෙදර එඤ්ඤ ගත්තා.

Read More »

පළගැටියා දැවී මිය ගියේය (කෙටි කතාවකි) (වැල් වටාරම්)

“යලට මහට අඹුවන් මාරු කරන මාගම් පත්තුවේ ගම්බාරයන්ගේ ගමන් බිමන් ගැන හොයල වැඩක් නෑ මාධවී ‘ජයන්ත සර් ගුරු විවේකාගාරයෙදී කිව්වෙ විහිලුවට නොවන බව මට තේරුම් ගියේ විවාහ වී තිස්සමහාරාමයට පැමිණි මුල් දින වල දීමය. ඒ වගේ මාතෘකාවක් සාකච්ඡා කළේ මට

Read More »

කපුවගෙ තණ්හාව (වැල් වටාරම්)

මම ලන්ඩන් ඉන්න කාලයේ මගේ ෆ්ලැට් මේට් බන්ටිගේ තාත්තා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහත්තයා වෙලා හිටියේ. මිනිහා කියන හැටියට වීල්බැරෝ වලින් ලු දෙවියන්ට දීපු කාසි ගබඩා කාමරයට අරන් ගිහිල්ලා තිබිල තියෙන්නේ, ඒ මදිවට ගබඩාවල රත්‍රන්වලින් හදපු එක එක ගැජට් තිබුනු

Read More »

බැනල ද? (වැල් වටාරම්)

මගේ ප්‍රථම රැකියාව කළේ එකල ලංකාවටම අවශ්‍ය යූරියා පොහොර නිෂ්පාදනය කළ රාජ්‍ය පොහොර නිපදවීමේ සංස්ථාවේය. මා සමග මගේ තවත් බැචෙකු ද ඊට බඳවා ගන්නා ලදී. සේවයට බැඳුණු වහාම අපට කම්හලේ යන්ත්‍රාගාර තුනේම පුහුණුවක් ලැබීමට නියමිත විය. මේ කථාවේ ප්‍රධාන චරිතය

Read More »