
පුර සඳ සීතලය (පෙම් කතා)
තිස්සමහාරාමයේ ධනවත් ගම්බාරයකුගේ පුතෙකුට මා විවාහ කර දීමට තීරණය කළේ අම්මා සහ තාත්තාය.මෙම විවාහය මගේ ජීවිතයම අඳුරු කාලපරිච්ඡේදයකට යොමු කරවන බවක් මට නිතර නිතර හැඟෙයි.එහෙත් දෙමව්පියන් වෙනුවෙන් ඔවුන්ගේ සතුට වෙනුවෙන් මගේ ජීවිතය අඳුරට ගමන් කළාට ප්‍රශ්නයක් නැත යනුවෙන් සිත සනසා



