
“චීනයේ පිරිමින්ට විවාහ කරගන්න එරට තුළ තරුණියන් නැහැ…” (ප්‍රවෘත්ති)
1960 පටන් චීනයේ දරු උපත් සංඛ්‍යාව ඉතාම පහළ මට්ටමකට වැටී ඇති බව දශකයකට වරක් ලබා ගන්නා ජන සංගණන වාර්තාවලින් පෙනී ගියේය. උපත් පාලනය සඳහා චීනයේ පැවති ජාතික ප්‍රතිපත්තියට තිත තැබිය යුතු බවට එවක් පටන් ඉල්ලීම් ඉදිරිපත් වන්නට විය. නමුත් ඇතැමුන්



