
නිදා සිටින ෆූජි යලි නැගිටියිද… (පරිසරය හා ස්වභාධර්මය)
2011 දී ඇතිවූ මහා භූමිකම්පාවෙන් ජපානයට සෑහෙන අලාභ හානි සිදුවූ බව එකල අපට දැන ගන්නට ලැබිණි. එය ජපන් ඉතිහාසයේ සිදුවු ඉතාමත් ප්‍රබලම භූමිකම්පාව හැටියට ද සලකනු ලැබේ. මේ භූමිකම්පාවත් සමග ඇතිවූ සුනාමියෙන් ජපන් ජාතිකයන් 15000 ක් පමණ ජීවිතක්‌ෂයට පත්විය. මෙයින්



