
“බෙයාස්ටෝ” (චරිත)
මේ කියන්න හදන්නේ හැමෝම එක වගේ ආසාවෙන් කියවයි කියලා හිතන කතාවක් නම් නෙවේ.ඒත් මට මේක ලියන්නම ඕනී කියලා හිතුනා.මොකද මේ වෙද්දි අපේ රටේ බහුතරයක් ජනතාව ආසාවෙන් බලපු ක්‍රීඩාවක්, ක්‍රීඩකයන්ගේ සහ පරිපාලන වැරදී නිසා එන්න එන්නම වල පල්ලට යන බවට කතිකාවක්



