
හද රිදවන මතක (වැල් වටාරම්)
බස් එකේ, කෝච්චියේ වාඩිවෙලා ටිකක් දුර ගමනක් යද්දී ඇස් දෙක පියවෙනකොට එක එක දේවල් මතක් වෙන්න ගන්නවා. හිනා යන, ඇඬෙන, සංවේදී වෙන අතීත සිදුවීම් අතර අදටත් හදවතට තදින් දැනෙන සිදුවීම් කීපයක් තියෙනවා. එක පෙළට මතකෙට ඇවිත් ඇස් ඉස්සරහා හොල්මන් කරනවා



