ICT (තොරතුරු තාක්ෂණවේදය)

Menu
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

නෙට්වර්ක් මාර්කටින් ඔබත් අහුවුණාද? (වැල් වටාරම්)

මේක ඉතින් මට උන සත්‍ය සිදුවීමක්. මගෙ යාලුවෙක් උන්න ගෑනු ලමයෙක් හොද මිතුරියක් නම දාන්න බැරි නිසා අපි එයාට විනූ කියමු. කාලයක් මම රට වැඩකරද්දි තමා විනූ වෙනදට වැඩිය ක්ලෝස් වෙන්නෙ ඒ කිව්වෙ වැරදි විදිහට නෙමේ හැමදේම කියන අවස්ථාවක් ලැබුනම

Read More »

වැහිකෝඩ.. (වැල් වටාරම්)

වැඩ ඇරිලා එන ගමන් දිවා සුරැකුම් මධ්‍යස්ථානයෙන් පොඩි එකාවත් අරගෙන කෙලින් ම ගියේ කෙල්ලගේ ඉංග්‍රීසි පන්තිය තියෙන තැනට. පන්තිය ඉවර වෙන්න තව විනාඩි පහළොවක් විතර තියෙන නිසා පන්තියට එපිටින් තියෙන මැයි ගහ යටට වෙලා හිටියේ පොඩි පුතාවත් වඩාගෙන. දවස තිස්සෙම

Read More »

නැවත නොයන් මා හැරදා (වැල් වටාරම්)

මමයි නංගියි ඉපදුනේ 1992 අවුරුද්දේදී වරකාපොල රෝහලේදී. අපි දෙන්න නිවුන්නු. පොඩි කාලෙ නම් දෙන්නම එකම වගේලු. එ්ත් අපි දෙන්න ලොකු වෙද්දී දෙන්නගෙ පෙනුම වෙනස් උනත් අපේ බැඳීමේ කිසිම වෙනසක් උනේ නෑ. මම උදාර නංගි උදාරි. අපි දෙන්නගෙ උපන් වෙලාව විනාඩි

Read More »

වැරදි නොම්බර (වැල් වටාරම්)

ඒ ටෙලිෆෝන් කෝල් එක මට ආවේ මීට පහුගිය අවුරුද්දේ කොරෝනා වසංගතේට හිර වෙලා ඉන්න කාලේ. මට අද වගේ මතකයි හරි කරුණාවන්ත ,දුරුවල කටහඬකින් කතා කරලා ” ලොකු පුතේ “ කියලා කතා කරපු හැටි. මට එක පාරටම හිතුණේ මගේ අම්මා, අම්මගේ

Read More »

සතේ කාසි නිසා (හොල්මන් කතා)

” අපේ මුත්තාගේ සත් දවසේ දාන පිංකම වෙනුවෙන් ධර්ම දේශනය ලබන ඉරිදා රාත්‍රියේ පවත්වා ලබන සඳුදා උදේ හාමුදුරුවන් මෙම වැඩම කරවා දානය පවත්වනවා. ඔබ සියලු දෙනාටම ඊට සහබාගි වන මෙන් මම කාරුණිකව ඉල්ලා සිටිනවා… “ ගමේම සිටි වයසක පුද්ගලයා වූ

Read More »