
නිහඬ කලාපය (The Zone of Silence) (වැල් වටාරම්)
මෙම ගුප්තභාවයෙන් පිරුණු නිහඬ කලාපය එහෙම නැත්නම් The zone of silence කියන කාන්තාරයක පිහිටීම ගන්නා බිම්කොටස පිහිටා තිබෙන්නෙ මෙක්සිකෝවේ “බොල්සන් ඩි මැපිමි” වලට ආසන්නව තියෙන ත්‍රිනෝ වර්ටෙක්ස් කියන ස්ථානයේ. මෙම කාන්තාරය යේ වන ප්‍රථම අද්භූත සිදුවීම ගැන වාර්තා වෙන්නේ 1970



