ICT (තොරතුරු තාක්ෂණවේදය)

Menu
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

විද්‍යුත් තැපැල් ක්‍රමය ලොවට හදුන්වා දුන් වෙල්ලයප්පා ශිවා අයියදුරෙයිගේ කතාව ( චරිත )

ඔහු විද්‍යුත් තැපැල් මෘදුකාංගයේ නිර්මාතෘවරයා. ඉන්දියාවේ උපත ලද ඔහු දමිළ අමෙරිකානු විද්‍යාඥවරයෙක්. ඉංජිනේරුවරයෙක්. ව්‍යවසායකයෙක්. ඔහු නමින් වෙල්ලයප්පා ශිවා අයියදුරෙයි. වර්ෂ 1963 දෙසැම්බර් මස දෙවන දින ශිවා අයියදුරෙයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුනෙල්වේලි ග්‍රාමයේ දී උපත ලැබුවා. සිය කුඩා කාලය ගත කළේ

Read More »

මේක තමයි අපේ තාත්ත අම්මව ටෝක් කරගත්තු කතාව ! (වැල්වටාරම්)

අපේ අම්මයි තාත්තයි වැඩ කරේ පොලීසියෙ යාලොස්. තාත්ත දැන් පෙන්ෂන්. අම්ම තාම වැඩ. දෙන්න කසාද බැන්දෙ අනූ එකේ. එතකොට මේ සිදුවීම් මාලාව අසූ නමයෙ හෝ අනූවෙ සිද්ද උනා කියල හිතන්න පුළුවන්. දැන් මේ දෙන්නම එකට තමයි මුල්ම පත්වීම අරං එකට,

Read More »

දූලා ඉන්නවා නං (වැල්වටාරම්)

මේක මගේ යාලුවෙකුට වුන වැඩක් . ඔයාලට දරුවෝ ඉන්නවා නං ,විශේශයෙන් ගෑනු දරුවෝ එයාලට කියා දෙන්න තමන්ගේ චරිතය සහ හැදියාව කොයි තරම් වැදගත්ද කියලා .තීරණ ගත යුත්තේ හදවතට වඩා මොලයට ඉඩ දීලා කියලා .එහෙම නොවුනොත් අමාරුවේ වැටෙන්නේ එයා විතරක් නෙවෙයි

Read More »

තානායම (හොල්මන් කතා)

ඒ දෙපළ මධුසමයට තෝරාගත්තෙ බෙලිහුල්ඔය තානායමකි. එහි තිබුණු සුන්දරත්වයත් දේශගුණයත් අලුත විවාහ වුණු තරුණ යුවලකට කදිමට ගැළපෙන බව ඔවුන්ගෙ මිතුරන් කීපදෙනෙක්මත් කියා තිබූ නිසා එය අවසන් තීරණය කරගැනීමට රොසෑන් සහ අශාන් බොහෝ සේ නොසිතන්නට ඇති. අලුත විවාහ වූ ජෝඩුව තානයමට

Read More »

මැරෙණ්න හිතෙනවද….හිත හිතා මැරෙණවද? (වැල්වටාරම්)

ඒක උනේ හවස ෆාමසියකදි. ඒ මනුස්සයා පිලිවෙලට ඇදගෙන හිටියා,අපූරු විලවුන් සුවදකුත් තිබුනා.ඒත් මූණෙ තිබුනෙ හිස් බවක්. ඇස්දෙකේ තිබුනෙ පරාජිත කමක්.එයා ඉල්ලුව බෙහෙත් පෙති වර්ගය ලබාදීම ඖෂධ වේදියා තරයේ ප්‍රතික්ෂේප කලා .ඒක ශරීරයට අහිතකර, උපදෙස් වලින් තොරව පාවිච්චි නොකල යුතු ඖෂධ

Read More »