ICT (තොරතුරු තාක්ෂණවේදය)

Menu
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

තෙල්කා (වැල්වටාරම්)

මං පොඩි කාලෙ අාසම දවසක් තමයි ගෙදර තෙල් හිඳින දවස. ඒ කාලෙ කඩෙන් පොල් තෙල් ගේන්නෙම නැති තරම්. තෙල් මෝලෙන් තෙල් හිඳින්න නම් පොල් කෑලි කපල වේලන්න ඔ්න. නැත්තම් පොල් කුඩු වේලන්න ඔ්න. අත්තම්ම කියන්නෙ ගෙදර තෙල් හිඳින එක ඊට

Read More »

‘The isle’ (2000) (විනෝදාස්වාද )

පසුගිය වසරේදී ලොවක් ආධිපත්‍යයට ගත් කොරෝනාව නිසාවෙන් දිවි රඟමඬලින් සදහටම සමුගත් ලොව සුවිශේෂී සිනමාකරුවකු වූ දකුණු කොරියානු චිත්‍රපට අධ්‍යක්ෂක Kim ki-duk ගෙ අතිබිහිසුණු නිර්මාණයක්. අතිබිහිසුණු බව කොපමණක්දැයි කිවහොත් ජාත්‍යන්තර වැනීස් චිත්‍රපට උළෙලේදී ප්‍රදර්ශනය කළ අවස්ථාවකදී නරඹන්නන් ක්ලාන්තයට පත් වූ බවත්

Read More »

දැනගෙන සිටියද….? (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

රාත්‍රී කාලයේ නින්දට යාමට පෙර කිසිවක් පානය කිරීමට අනවශ්‍ය බව පවසමින් එයින් බොහෝ දෙනා වැලකීම සිටින්නේ වරින්වර නින්දෙන් අවදි වීමට වේ යන මතය දරමිනි. මා නොදැන සිටි තවත් දෙයක් … මිනිසුන්ට රාත්‍රියේදී මෙතරම් මුත්‍රා කිරීමට සිදුවන්නේ ඇයි? මේ සම්බන්ධ ව

Read More »

නාරිෆොන් (පරිසරය හා ස්වභාවධර්මය)

ඇසට නොපෙනී සිතේ වැජඹෙන අපූරු ගස් නාරිෆොන් ශාකය තායිලන්තයේ පවතින මිථ්‍යා කතා අතර නාරිෆොන් වෘක්ෂය පිලිබද විශ්මිත ප්‍රබන්ධ ගෙතී ඇත.. පුරාණයේ විසූ තායිලන්ත කුමාරයෙකු තම සිත් ගත් රූමත්ම රජ කුමරිය රජ මාලිගාවෙන් එළවා දැම්මේය. කුමරුගේ සිත්ගත් දෙවන රජ කුමරිය ඇයට

Read More »

අඩු ලකුණු (වැල්වටාරම්)

මේක මම ලියන පළමු පුංචි කතාව… වසර දහයකට වඩා ගුරු සේවයේ යෙදෙන මම දැනට සේවය කරන පාසලට ඇවිත් දැන් අවුරුදු හතරක්. මගේ පත්වීම් විෂය පසෙක තබා මේ පාසලත් මාව දැක්කෙ ගණිත ගුරුවරියක් ලෙස. මගේ මූනෙවත් ලියවිලා වෙන්න ඇති ඒ විෂය.

Read More »